Tamil-Sri LankaEnglish (United Kingdom)

Meetings & DS Programmes
September 2017
S M T W T F S
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

පොසොන් උළෙල - 2017

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්  විසින් සංවිධානය කරනු ලබන පොසොන් වැඩසටහන් 2017 ජුනි මස 06 දින සිට 07 වන දින දක්වා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් කාාර්යාලයේ දි පැවැත්වේ..

01 ධර්ම දේශනාව 2017/06/06 පෙ.ව 9.00 සිට ප.ව 10.00 දක්වා.

02 සවි කැද දන්සැල 2017/06/06 පෙ.ව. 11.00 ට

03 ලේ දන් දීමේ වැඩසටහන  2017/06/07 -පෙ.ව 9.00 සිට ප.ව 3.00 දක්වා

04.පොසොන් කූඩු ප්‍රදර්ශනය 2017/06/07 ප.ව 6.00 සිට පැවැත්වේ.

සහභාගීවන ලෙස ඔබ සැමට බැති සිතින් ආරාධනා.......................

 
පුවත් සහ සිදුවීම්
  • පොසොන් උළෙල - 2017
    25/05/2017
    කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්  විසින් සංවිධානය කරන.....
ප්‍රාදේශීය ලේකම්