ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ "සැමට නිවසක් "වැඩසටහන යටතේ 506 බී බටලන්දහේන වසමේ අඩු ආදායම්ලාභී පවුලක් සඳහා නිවසක් තනාදීමේ මුල් ගල තැබීමේ කටයුතු 2025.05.22 දින පෙ.ව.8.20ට යෙදුණු සුභ මොහොතින් සිදු කරන ලදී.
මේ සඳහා කොලොන්නාව ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා,තරුණ කටයුතු නියෝජ්ය අමාත්ය එරංග ගුණසේකර මහතා,කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ නව සභාපති ධනුෂ්ක ප්රියදර්ශන මහතා,බටලන්දහේන කොට්ඨාස මන්ත්රී කවිඳු දිල්ෂාන් මහතා සහ පක්ෂ නියෝජිතයන් ,වසම භාර ග්රාම නිලධාරී හිමංසා නුගලියද්ද ,ආර්ථික සංවර්ධන නිලධාරී වින්ද්යා නිෂාදි ,නිවාස සංවර්ධන නිලධාරී හර්ෂ බණ්ඩාර යන මහත්ම මහත්මීන් එම අවස්ථාවට සහභාගී විය.
 02
Scroll To Top