vertual 01

vertual 01

vertual 01

Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

24
Sep2026
“අත්තම – අත්වැල් බැඳගනිමු පිරිසිදු අනාගතයක් වෙනුවෙන්!” 🌿

“අත්තම – අත්වැල් බැඳගනිමු පිරිසිදු අනාගතයක් වෙනුවෙන්!” 🌿

පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න හා හරිතවත් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන “අත්තම” පරිසර වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, 2026 සැප්තැම්බර් 19 වන දින සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී, වෙන්නවත්ත වංශිකාරාම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ප්‍රජා...

14
Sep2026
50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ – 2026🏆බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය – 2026

50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ – 2026🏆බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය – 2026

අඛණ්ඩව මෙවරත් බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය දිනා ගනිමින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. පිරිමි ශූරතාවය - වදුල්ලවත්ත සන්රයිස් ක්‍රීඩා සමාජය කොලොන්නාවේ නාමය ක්‍රීඩා පිටියේ රනින් බැබළවූ වදුල්ලවත්ත සන්රයිස් ක්‍රීඩා සමාජයේ සියලුම ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ සහය වූ සැමට කොලොන්නාවේ උණුසුම් සුභ පැතුම්! ඔබේ ජයග්‍රහණය කොලොන්නාවේ...

25
Aug2026
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන්...

27
May2026
 ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ  තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි) පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති...

Scroll To Top