වෘත්තීය පුහුණු ආයතන
|
අංක |
අදාල වසම |
ස්ථානයේ නම හා ලිපිනය |
පවත්වනු ලබන පාඨමාලා |
දුරකථන අංකය |
|
1 |
513ඩී බෝපැත්ත |
ගොතටුව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, නව නගරය, මුල්ලේරියාව |
යතුරුපැදි හා ත්‍රී රෝද රථ කාර්මික,වාහන විදුලි කාර්මික, කාන්තා හා ළමා මැහුම්, ස්වර්ණාභරණ ගල් ඇල්ලීම. |
071-0318813 |
|
2 |
512 ඩී විජයපුර |
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු ආයතනය |
යතුරුලියන, දුරකතන අලුත් වැඩියාව, රූපලාවන්‍ය, පරිගනක, කේක්. |
- |
|
3 |
503 ඒ මුල්ලේරියාව දකුණ |
එන්. සෙෆ් ගුරු අභ්‍යාස විද්‍යාලය |
ළඳරු පාසල් ගුරු පුහුණු, පරිගනක පුහුණු රූපලාවන්‍ය |
011-2578090 |














