2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්යාපාරික ගොඩනැගිලි හිමි ව්යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.
පහත ලිපියෙහි ඉදිරිපත් කළ යුතු ප්රධාන ලේඛන වල QR කේතයන් මගින් පහත ලේඛන භාගත කර ගත හැකිය.















