අඛණ්ඩව මෙවරත් බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය දිනා ගනිමින් කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කිරීමට සමත් විය.
පිරිමි ශූරතාවය
- වදුල්ලවත්ත සන්රයිස් ක්රීඩා සමාජය
කොලොන්නාවේ නාමය ක්රීඩා පිටියේ රනින් බැබළවූ වදුල්ලවත්ත සන්රයිස් ක්රීඩා සමාජයේ සියලුම ක්රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ සහය වූ සැමට කොලොන්නාවේ උණුසුම් සුභ පැතුම්!
ඔබේ ජයග්රහණය කොලොන්නාවේ අභිමානයයි!















