කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ආබාධ සහිත පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම.කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින ආබාධ සහිත පවුල් සඳහා වියළි ආහාර මලු බෙදා දීම.

අනුග්‍රහය -  ශ්‍රී ලංකා ගැලවීමේ හමුදාව

මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා සහ සමාජ සේවා නිලධාරී ශ්‍රියානි මාලේවන මහත්මිය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහභාගි විය.

 

   

 

    

 

   

Scroll To Top