කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් මත කෝව්ඩ් 19 ආපදා තත්වය හමුවේ පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ කළාකරුවන් සදහා වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක වේ. ඒ යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළාකරුවන් 66ක් සදහා වියලි ආහාර බෙදාදීමේ ඊයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී. එම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු උප සභාපති අජිත් රෝහණ සුභසිංහ මැතිතුමා, කොලොන්නාව නගර සභාවේ විපක්ෂ නායක සාලිය වික්‍රමසිංහ මැතිතුමා, කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , කොලොන්නාව සංස්කෘතික බල මණ්ඩලයේ ගරු සභාපති සිරිතුංග පෙරේරා මහතා ඇතුලු නිලධාරීන් සහභාගි විය.

Scroll To Top