vertual 01

vertual 01

vertual 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

24
සැප්2026
“අත්තම – අත්වැල් බැඳගනිමු පිරිසිදු අනාගතයක් වෙනුවෙන්!” 🌿

“අත්තම – අත්වැල් බැඳගනිමු පිරිසිදු අනාගතයක් වෙනුවෙන්!” 🌿

පිරිසිදු, සෞඛ්‍ය සම්පන්න හා හරිතවත් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කරන “අත්තම” පරිසර වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, 2026 සැප්තැම්බර් 19 වන දින සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙහිදී, වෙන්නවත්ත වංශිකාරාම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ප්‍රජා...

14
සැප්2026
50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ – 2026🏆බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය – 2026

50 වන ජාතික මහා ක්‍රීඩා උලෙළ – 2026🏆බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය – 2026

අඛණ්ඩව මෙවරත් බස්නාහිර පළාත් එල්ලේ පිරිමි ශූරතාවය දිනා ගනිමින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් විය. පිරිමි ශූරතාවය - වදුල්ලවත්ත සන්රයිස් ක්‍රීඩා සමාජය කොලොන්නාවේ නාමය ක්‍රීඩා පිටියේ රනින් බැබළවූ වදුල්ලවත්ත සන්රයිස් ක්‍රීඩා සමාජයේ සියලුම ක්‍රීඩකයින්ට, පුහුණුකරුවන්ට සහ සහය වූ සැමට කොලොන්නාවේ උණුසුම් සුභ පැතුම්! ඔබේ ජයග්‍රහණය කොලොන්නාවේ...

25
අගෝ2026
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන්...

27
මැයි2026
 ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ  තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි) පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති...

අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 පදිංචි සහතිකයක් නිකුත් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 03කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 තක්සේරු වාර්තාවක් නිකුත් කිරීම සම්පූර්ණ කරන ලද සහතිකපත පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික නිකුත් කිරීම Formless process විනාඩි 05කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 Approval to release of compulsory savings Respective application form විනාඩි 05කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 වියළි සලාක කාඩ්පත් නිකුත් කිරීම Relevant application විනාඩි 10කි සහකාර ප්‍රාදේශීය ලේකම්
07 Issuing of Income certificate Application with the documents පැය 01කි ගණකාධිකාරි
08 Issuing of assessment certificate Assets deed with recommendation from GN පැය ½ කි ප්‍රාදේශීය ලේකම්
09 Issuing of land license after approval Approved Application දින 01කි ප්‍රාදේශීය ලේකම්
10 Recommendation of miscellaneous  subsidies Prescribe from with recommendation from social services officer සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 Approval of public donations Prescribe from with recommendation from social services officer දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 Payments of samurdhi grants Application with written supporting documents දින 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
13 Subsidies paid by Social Development Fund Application with recommendation දින 01කි ප්‍රාදේශීය ලේකම්
14 Provision of solutions for electricity objections Electricity objections summons letter සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
15 Approval of loans mortgages on land title deed Land title deed දින 01කි ප්‍රාදේශීය ලේකම්
16 Recommending Electricity Application Recommended application with deed පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
17 Issuing of license to transport animals Application approved by veterinary surgeon පැය ½ කි සහකාර ප්‍රාදේශීය ලේකම්
18 Issuing of timber permit Recommended Application දින 02කි ප්‍රාදේශීය ලේකම්
19 Issuing of senior citizenship Identity Card Birth Certificate or Identity card දින 01කි සහකාර ප්‍රාදේශීය ලේකම්
20 Transferring of ownership of gift of land Deed of land and application සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 Naming of succession  for gifted land Common 155 application with recommendation සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 කල් ගිය උපතක් ලියාපදිංචි කිරීම Application together with documentary evidence සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ආපදා ණය ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම අයදුම්පත සති 04 කි ප්‍රාදේශීය ලේකම්
25 බලපත්‍ර ලත් ඉඩමක පසු පැවරුම නම් කිරීම බලපත්‍රය හා ග්‍රාම නිලධාරී වාර්තාව දින 01කි ප්‍රාදේශීය ලේකම්
26 මත්පැන් බලපත්‍රයක් නිකුත් කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ නිර්දේශ සහිත වාර්තාව පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වෙත ජාතික හැදුනුම්පත ඉදිරිපත් කිරීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම සහතික තිබේ නම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් (පෞද්ගලිකව සෑහීමකට පත්වීම මත) දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 03 කි
03 වටිනාකම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
04 තක්සේරු වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
05 හැදුනුම්පත් ලබා දීම සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
හැදුනුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලැබුණු පසු පුද්ගලයන්ට නිකුත් කිරීම දින 03 කි
06 කොස් ගස් කැපීම එක ගසක් කැපීම සදහා නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
එකට වැඩි සංඛ්‍යාවක් නිර්දේශ ඉදිරිපත් කිරීම (සෑහීමට පත් වන්නේ නම්) දින 03 කි
07 දැව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 02 කි
දැව මුද්‍රා කිරීම දින ½ කි
08 ගිනි අවි බලපත්‍ර නිර්දේශය නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම දින 03 කි
09  පුපුරණ ද්‍රව්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
10 මරණ වාර්තා ලබාදීම ස්වාභාවික මරණ වාර්තාව පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
14 කල්ගතවු උපත් මරණ ලියාපදිංචි කිරීම නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
15 ශිෂ්‍යධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
16 සත්ත්ව ප්‍රවාහන බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
17 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
19 විස්තීරණ ආපදා ආධාර නිර්දේශ ලබාදීම ක්ෂණික වාර්තා ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම පැය 06 කි
විස්තරාත්මක වාර්තාව ඉදිරිපත් කිරීම දින 03 කි
20   නිර්දේශ කිරීම දින 03 කි
21 විවිධ අවශ්‍යතා සදහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
22 ස්වේච්ඡා සංවිධාන ලියාපදිංචිය අදාළ ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
23 රජයේ ඉඩම් පිළිබද රාජකාරි අනවසර පදිංචිය පිළිබද වාර්තා කිරීම එසැනින්ම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යැවිය යුතු අනෙකුත් වාර්තා හා නිර්දේශ දින 07 කි
24 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
25 මත් පැන් බලපත්‍ර ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 07 කි
26 සාම නිලධාරී රාජකාරී සුළු ආරවුල් පිළිබද පැමිණිලි විභාග කිරීම දින 03 කි
27 ජනාධිපති අරමුදලේ ආධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 02 කි
Scroll To Top