2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.
| තනතුර | මධ්‍යම රජය |
පුරප්පාඩු |
පළාත් සභා | පුරප්පාඩු | ||
| අනුමත | දැනට සිටින | අනුමත | දැනට සිටින | |||
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - | - | - | - |
| ගණකාධිකාරී | 01 | 01 | - | - | - | - |
| සහකාර අධ්‍යක්ෂ - සැලසුම් | 01 | 01 | - | - | - | - |
| පරිපාලන නිලධාරී | 01 | 01 | - | - | - | - |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 01 | 01 | - | - | - | - |
| පරිවර්තක (සිංහල-දෙමළ) | 01 | - | 01 | - | - | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 | 01 | - | - | - | - |
| සංවර්ධන ක්ෂේත්‍ර සහකාර | 02 | 01 | 01 | |||
| රාජ්‍ය කළමනාකරණ සේවය | 30 | 21 | 09 | - | - | - |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 | 01 | - | - | - | |
| සංවර්ධන නිළධාරී කාර්යාල | 05 | 17 | -12 | - | - | - |
| තාක්ෂණික නිළධාරි (සිවිල්) | 02 | 02 | - | |||
| සංවර්ධන නිළධාරී ක්ෂේත්‍ර | 51 | 46 | 05 | - | - | - |
| ග්‍රාම නිළධාරී | 46 | 35 | 11 | - | - | - |
| රියදුරු | 02 | 01 | 01 | - | - | - |
| කාර්යාල කාර්ය සහායක | 09 | 07 | 02 | - | - | - |
| තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව | 01 | - | 01 | - | - | - |
| සන්නිවේදන සේවාව | 01 | - | 01 | - | - | - |
| එකතුව | 158 | 138 | 20 | - | - | - |















