vertual 01

vertual 01

vertual 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

25
අගෝ2026
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන්...

27
මැයි2026
 ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ  තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි) පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති...

27
මැයි2026
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම. පහත ලිපියෙහි ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන වල QR කේතයන් මගින් පහත ලේඛන භාගත කර ගත හැකිය.

14
මැයි2026
නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසම වෙනුවෙන් මුහුණ දීමට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පූර්ව සූදානම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් වෙනුවෙන් සාකච්ඡාවක් 2026.05.11 දින නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය, කොලොන්නාව නගර...

2025 වසරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්

  1.  විමධ්‍යගත අයවැය වැඩසටහන - 2025
  2. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන

  3. ජීවනෝපාය හා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන

  4. ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන

  5. වෙනත් දෙපාර්තුමේන්තු වලින් ක්‍රියාත්මක වැඩසටහන

  6. ක්‍රීඩා සංස්කෘතියක් බිහි කිරීම (පාසල් හා මහජන ක්‍රීඩාංගන) - 2025

  7. ග්‍රාමීය පාසැල් හා යෞවන සමාජ සඳහා ක්‍රීඩා යටිතල පහසුකම් ලබා දීමේ වැඩසටහන -2025

  8. ආපදා අවම කිරිමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම 2025

  9. දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන

  10. බස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහනබස්නාහිර පළාත් සංවර්ධන වැඩසටහන

2024 වසරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්

  1.  විමධ්‍යගත අයවැය වැඩසටහන - 2024
  2. ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2024
  3. බස්නාහිර පළාත් සභා ක්‍රියාත්මක කිරීමේ වැඩසටහන - 2024

 

2022 වසරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්

  1. ගම සමඟ පිළිසඳරක් - 2022
    • ග්‍රාමීය සංවර්ධන වැඩසටහන (මිලියන - 03)
    • පලාත් පාලන නියෝජීත (මිලියන - 04)
    • ප්‍රාදේශීය  සම්බන්ධීකරණ උප සභාපති (මිලියන - 20)
    • සම්බන්ධීකරණ සභාපති (මිලියන - 100)
  2. Decentralized Budget Program "විමධ්‍යගත අයවැය වැඩසටහන - 2022"

 

2021 වසරේ ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්

  1. ගම සමග පිළිසදර
  2. සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන
  3. විමධ්‍යගත අයවැය වැඩසටහන

 

ස්ත්‍රී/ පුරුෂ භාවය අනුව ජනගහනය හා පවුල් සංඛ්‍යාව

අනු අංකය ග්‍රාම නිලධාරි කොට්ඨාශය පවුල් සංඛ්‍යාව

ස්ත්‍රී

පුරුෂ

එකතුව

1.       

501 මුල්ලේරියාව උතුර

1426

2600

2230

4830

2.       

501 ඒ අඹතලේ

970

1595

1521

3116

3.       

502 උඩුමුල්ල උතුර

733

1698

1612

3310

4.       

502 ඒ උඩුමුල්ල දකුණ

673

1272

1204

2476

5.       

502 බී මාලිගාගොඩැල්ල

578

1388

1189

2577

6.       

502 සී රාජසිංහගම

1960

5224

5201

10425

7.       

503 හිඹුටාන බටහිර

892

1792

1777

3569

8.       

503 ඒ මුල්ලේරියාව දකුණ

1244

2679

2499

5178

9.       

503 බී හිඹුටාන නැගෙනහිර

1053

2127

2179

4306

10.   

503 සී මල්ගම

1515

3291

3072

6363

11.   

504 කැලණිමුල්ල

1600

3176

3224

6400

12.   

504 ඒ බැලගම

1027

1995

1845

3840

13.   

505 කොටිකාවත්ත- නැගෙනහිර

1115

1919

1815

3734

14.   

505 ඒ මල්පුර

1107

2754

2637

5391

15.   

505 බී ගොතටුව නව නගරය

540

1118

1044

2162

16.   

505 සී කොටිකාවත්ත- බටහිර

766

1621

1470

3091

17.   

505 ඩි දොඩංගහහේන

795

1428

1172

2600

18.   

506 මහබුත්ගමුව ඒ

963

2531

2284

4785

19.   

506 ඒ කුඩාබුත්ගමුව

1221

3602

2656

6258

20.   

506 බී බටලන්දහේන

1498

3501

3240

6741

21.   

506 සී මහබුත්ගමුව බී

1200

2090

2036

4126

22.   

506 ඩී මහබුත්ගමුව සී

1148

2079

2054

4133

23.   

507 වෙන්නවත්ත

2324

4741

4555

9296

24.   

508 කිත්තම්පහුව

1857

3824

3604

7428

25.   

508 ඒ වෙලේවත්ත

1424

3638

3484

7122

26.   

509 කොටුවිල

1480

2900

2700

5600

27.   

509 ඒ සේදවත්ත

1895  

4246

3849

8095

28.   

509 බී වෙහෙරගොඩ

652

1511

1292

2803

29.   

509 සී හල්මුල්ල

719

1800

1795

3595

30.   

509 ඩී වදුල්ල

1702

4105

3876

7981

31.   

510 මීතොටමුල්ල

2832

7321

5989

13310

32.   

510 ඒ ඔරුගොඩවත්ත

1436

3057

2937

5994

33.   

510 බී කුරුණියාවත්ත

904

1926

1854

3780

34.   

511 වැල්ලම්පිටිය

585

1663

1443

3106

35.   

511 ඒ දහම්පුර

1800

2156

2124

4280

36.   

512 කොලොන්නාව

597

1266

1251

2517

37.   

512 ඒ සාලමුල්ල

1984

3244

2880

6124

38.   

512 බී සිංහපුර

1125

2475

1650

4125

39.   

512 සි ගජබාපුර

740

1990

1950

3940

40.   

512 ඩී විජයපුර

765

1583

1687

3270

41.   

513 ගොතටුව

690

1420

1340

2760

42.   

513 ඒ මෙගොඩ කොලාන්නාව

3180

7261

7049

14310

43.   

513 බී මාදින්නාගොඩ

928

2176

2000

4176

44.   

513 සි කජුගහවත්ත

680

1645

1581

3226

45.   

513 ඩී බෝපැත්ත

785

1816

1717

3533

46.   

513 ඊ ඇල්හේන

551

1247

1269

2516

 

සමස්ත එකතුව

52705

115997

105564

221561

 නම සහ තනතුර ජංගම දුරකතනය      ස්ථාවර දුරකතනය      ඊ මේල්      ෆැක්ස් අංකය 

 ප්‍රියනාත් පෙරේරා - ප්‍රාදේශීය ලේකම්

 +94 713487552  +94 112 531214   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  0112 2534232

 දිනේෂි චන්ද්‍රරත්න - සහකාර ප්‍රාදේශීය ලේකම්

 +94 702083056  +94 112 547515    

 ඩී. ජී.එස්. සුපුන් වීරරත්න - ගණකාධිකාරි

  +94 712785181  94 112 547206   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  +94 112 547206

 පී. ඩී. රූපසිංහ - සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

 +94 714418824  +94 112 547122    

 ඒ. ඩබ්. දිපිකා ජයන්ති - පරිපාලන නිලධාරි

 +94 766854237  +94 112 572281    

 ප්‍රදීපා උදේනි ආරියරත්න -පරිපාලන ග්‍රාම නිලධාරි

 +94 767998321   +94 112 531225     +94 112 534232

 එම්.ඩී. ලියනගේ - අතිරේක දිස්ත්‍රික් රිජිස්ටාර්

  +94 777329319   +94 112 57228  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

අනු-ප්‍රවර්ගයන්

Scroll To Top