සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන වැඩසටහන යටතේ භාණ්ඩ බෙදාදීම කොලොන්නාව ප්‍රා ලේ.කාර්යයාලයේදී කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ සහ සහකාර අධ්‍යක්ෂ (ක්‍රම සම්පාදන) ටී.එම්.ඩී.ඒ.එස්.කේ. සිරිවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ සිදු විය. මේ සදහා සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ද මහජන නියෝහිතයන් මෙන්ම ප්‍රතිලාබීන් මේ සදහා සහභාගී විය.
























