සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම 2021 වැඩසටහන යටතේ තෝරා ගත් කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන් 42 ක් සදහා ජීවනෝපාය උපකරණ බෙදා දීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති , මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි  මහතාගේ  ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. 

සමෘද්ධි පවුල් ලක්ෂ දෙකක් සවිබල ගැන්වීම 2021 වැඩසටහන යටතේ තෝරා ගත් කොලොන්නාව ප්‍රා ලේ.කොට්ඨාශයේ සමෘද්ධි හා අඩු ආදායම් ලාභීන් 42 ක් සදහා ජීවනෝපාය උපකරණ බෙදා දීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති , මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමා ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොලොන්නාව ජාත්‍යන්තර කාන්තා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සහභාගි වූ ලෝක විවාහක විශ්ව රෑ රැජින තිළිණි ද සිල්වා මහත්මිය , කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් සී. ඒ.කේ.පරණමාන මහතා ඇතුළු සමෘද්ධි කලමනාකරුවන් මෙන්ම ක්ෂේත්‍ර සමෘද්ධි කාර්ය මණ්ඩලය හා ගරු අමාත්‍යතුමා ගේ සම්බන්ධීකරණ නිලධාරි මොහාන් පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් සහභාගී විය. 

බෙදා දුන් උපකරණවල වටිනාකම රුපියල් ලක්ෂ 12 ක් පමණ වේ.

 

 

Scroll To Top