ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල, එම සංවිධානය මගින් ලබාදුන් නිර්නායක වලට අදාලව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීම යටතේ ඔවුන් වෙත සංඛේතාත්මකව ප්‍රදානයන් (වවුචරපත්) ලබාදීම අගෝස්තු මස 18 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල, එම සංවිධානය මගින් ලබාදුන් නිර්නායක වලට අදාලව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීම යටතේ ඔවුන් වෙත සංඛේතාත්මකව ප්‍රදානයන් (වවුචරපත්) ලබාදීම අගෝස්තු මස 18 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්‍රදීප් යසරත්න මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා , ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා එම වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.සෝමතිලක මහතා , එම වැඩසටහනේ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සාදික් මහතා , ලෝක ආහාර වැඩසටහනේ අත්‍යාවශ්‍ය සේවා නිලධාරී ඉන්දු අබේරත්න මහතා ඇතුලු එම වැඩසටහනේ නිලධාරීන් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය ,වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු නිලධාරීන් සහභාගි විය.

Scroll To Top