කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති අතර , මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර අධ්යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය , දේශපාලන නියෝජිතයන් , කොලොන්නාව ප්රදේශයේ හා ඒ ඒ විෂයන්ට අදාල රාජ්ය ආයතන වල නිලධාරීන් මෙන්ම ප්රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ද සහභාගි විය.


















