502 සී රාජසිංහගම ග්‍රාම නිලධාරී වසමේ පුබුදුගම නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි පදිංචිව සිටි වාර්ෂික අවසර පත්‍රකරුවන් සඳහා සකස් කරන ලද නිදහස් දීමනාපත්‍ර ප්‍රධානය කොලොන්නාව  ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතාගේ අතින් සිදුවිය.

 

Scroll To Top