

2025.09.30 දින ප.ව. 2.00 ට තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය , සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව කොට්ඨාශයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.2025.09.30 දින ප.ව. 2.00 ට තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය , සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව කොට්ඨාශයේ සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
මෙම රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය, සහකාර අධ්යක්ෂ සැලසුම් පී ඩී රූපසිංහ මහත්මිය , කොලොන්නාව නගර සභාපති ධම්මික නිගමුනි මහතා, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ධනුශ්ක ප්‍රියදර්ශන මහතා , කොට්ඨාශයේ අනිකුත් රාජ්‍ය ආයතන නිලදාරින් , පොලිස් ස්ථානාධිපතිවරුන් හා කාර්යාලයෙ නිලදාරින්ගෙ සහභාගීත්වයෙන් පවත්වන ලදි.















