ඇතිවූ හදිසි ආපදා තත්වයට මුහුණ දීමට කොලොන්නාව ප්රාදේශීය ආපදා කමිටුව කැඳවනු ලැබූ අතර කැළණි ගඟේ ජල මට්ටම ඉහල යෑම නිසා උද්ගතව ඇති හදිසි අවදානම් තත්වයට මුහුණ දීම වෙනුවෙන් ප්රාදේශීය ලේකම් කාර්යාලය, කොලොන්නාව නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවත්, පොලිස් ස්ථානත් සහ මහජන නියෝජිතයින් එක්ව ඒකාබද්ධ සැලැස්මක් සහිතව මුහුණ දීම වෙනුවෙන් කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලද සාකච්ඡාව......





















