පිරිසිදු, සෞඛ්ය සම්පන්න හා හරිතවත් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් කොලොන්නාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්රජා සහභාගීත්වයෙන් ක්රියාත්මක කරන “අත්තම” පරිසර වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් කොලොන්නාව ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ, 2026 සැප්තැම්බර් 19 වන දින සාර්ථකව ක්රියාත්මක කරන ලදී.
මෙහිදී,
මෙම වැඩසටහන් සඳහා ප්රජා ශක්ති කමිටු, මහජන ආරක්ෂක කමිටු, කාන්තා සමිති, ආපදා සමිති ඇතුළු ප්රජා සංවිධාන හා ප්රදේශවාසී ජනතාවගේ සක්රීය සහභාගීත්වය හිමි විය. 
අපේ ගම, අපේ පරිසරය පිරිසිදුව හා සුරක්ෂිතව පවත්වා ගැනීම අප සැමගේ වගකීමකි.




















