කොලොන්නාව කොට්ඨාශයේ  පවතින ආපදා තත්වය නිරීක්ෂණය සදහා කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පැමිණි අතර කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් තුමා පැවති තත්වය දැනුවත් කිරීමෙන් පසු අවශ්‍ය අනෙකුත් ආයතන වල සහය ලබාදීම  සදහා දිස්ත්‍රික් ලේකම්තුමා එම අවස්ථාවේම එම ආයතන ප්‍රදානීන් දැනුවත් කරන ලදී. 
 
එමෙන්ම පවතින ආපදා තත්වය හමුවේ ජනතාවට සහන සැලසීමේ කටයුතු දේශපාලන අධිකාරියේ, ජනතාවගේ හා කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ගේ  දායකත්වයෙන්  පැය 24 පුරා අඛණ්ඩව සිදු කරන බව සදහන් කල යුතුය.
 
 
 
Scroll To Top