උක්ත වැඩසටහන යටතේ සිංහපුර වසමට අදාලව ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතාගේ ගෞරවනීය සහභාගීත්වයෙන් පැවති අතර මෙම අවස්ථාවට කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, මූලස්ථාන කළමනාකාරිණී හිමාලි මුද්දුව මහත්මිය , බැංකු සමිති කළමනාකාරු වජිර පෙරේරා මහතා ,ව්‍යාපෘති කලමනාකරු ජේ.සෙනෙවිරත්න මහතා, කොලොන්නාව  සමෘද්ධි ප්‍රජා මූල බැංකුවේ කළමනාකාරු  අජිත් වසන්ත ජයලාල් මහතා ,කලාප සහකාර ජගත් චන්ද්‍රසිරි මහතා , සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා, වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරි සමීර පෙරේරා  මහතා,සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වන චින්තක මුතුකුමාරණ මහතා ,නිරෝශා නිල්මිණි මහත්මිය ,සුසිල් මහතා ,වසම භාර ග්‍රාම නිලධාරි තමරා දිල්හානි පතිරණ මහත්මිය ,වසම භාර ආර්ථික සංවර්ධන නිලධාරිනි නිලූකා දමයන්ති මහත්මිය ඇතුලු නිලධාරීන් හා ප්‍රජා පුහුණු උපදේශිකා කලනි ගයන්තිකා මහත්මිය  සහ පාලක මණ්ඩල නිලධාරීන්  සහභාගි විය.මෙම අවස්ථාවේදී සහන අරුණළු ණය නිකුත් කිරීම ද ආරම්භ කරන ලදී.

Scroll To Top