2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.
පහත ලිපියෙහි ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන වල QR කේතයන් මගින් පහත ලේඛන භාගත කර ගත හැකිය.
1221
2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි)
පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති QR කේතය මගින් පහත ව්‍යාපාර හානි සඳහා ගෙවීමේ අයදුම්පත භාගත කර ගත හැකිය.
app
Scroll To Top