ලෝක ළමා දිනයට සමගාමිව අඩුආදායම්ලාභී පවුල් වල ගැබිණි මවුවරුන් සිය දෙනෙකු සඳහා එලවලු මලු ලබාදීම
2023.10.02
කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී
මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්ය අගුණුකොලපැලැස්සේ විපුලසිරි ස්වාමීන් වහන්සේ , සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , පරිපාලන නිලධාරිනී දීපිකා ජයන්ති මහත්මිය , මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනී දිල්හානි සෙනෙවිරත්න මෙනවිය, ක්ෂේත්ර හා අනෙකුත් නිලධාරීන් සහභාගි විය.











































