2023/09/19 දින කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පවත්වන ලද ප්රාදේශීය රැකියා පොළ පෞද්ගලික අංශයේ රැකියා සපයන ආයතන තම පුහුණු ආයතන14 රැකියා අපේක්ෂිත තරුණ තරුණියන්51සහභාගී විය.
මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා , සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , පරිපාලන නිලධාරිනී දීපිකා ජයන්ති මහත්මිය ඇතුලු නිලධාරීන් හා දිස්ත්රික් මානව සම්පත් නිලධාරී සමග ප්රාදේශීය ලේකම් කාර්යාල 12හි මානව සම්පත් සංවර්ධන නිලධාරීන් සහභාගි විය.







වැඩිහිටි සෞඛ්ය කදවුර 2023.08.21 දින පෙ.ව. 8.00 ට ප්රාදේශිය ලේකම් කාර්යාලිය ශ්රවණාගාරයේදි කොලොන්නාව සෞඛ්ය වෛද්ය නිලධාරි හා හෙද නිලධාරි ඇතුලු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් කොලොන්නාව ප්රදේශිය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා,
සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, සමාජ සේවා නිලධාරි සෙනරත් බඹරදෙනිය මහතා, බ.ප.සමාජ සේවා නිලධාරි මංජුල ධර්මසේන මහතා හා ගරු සභාපති ස.වි. ජේ.එච්.සුමතිරත්න මහතා , ගරු ලේකම් සා.වි.මල්ලිකා මහත්මිය, ගරු භාණ්ඩාගාරික විජිතා මහත්මිය , සංවිධායක විනිතා ධර්මසිලි මහත්මිය, කැලණිමුල්ල ගරු සභාපති රංජිත් මහතා ඇතුලු වැඩිහිටි සමිති 39 ක සහභාගිත්වයෙන් පැවැත්විණි.





















