කොලොන්නාව ප්රාදේශීය ඩෙංගු මර්දන සාකච්ඡාවක්...
කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්රී රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්රදානත්වයෙන් ඩෙංගු මර්දන සාකච්ඡාවක් 05/11 දින පැවැත්විණි.
කොලොන්නාව ප්රාදේශීය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතා, සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, ගොතටුව හා කොලොන්නාව සෞඛ්ය වෛද්ය නිලධාරීන්, පළාත් පාලන ආයතන ලේකම්වරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගි විය.































