Scholarship aid and evaluation of children of selected low income families of low-income families in Kolonnawa Divisional Secretariat was held on 27th September.
Kolonnawa Divisional Secretary M with Hand 2 Satand Institute for this event. A. P. Mr. Jayakodi, Assistant Divisional Secretary Chaminda Paranamana and Child Rights Promotion Officer K. Mr. Pratapage participated.
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවති අතර , මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය , දේශපාලන නියෝජිතයන් , කොලොන්නාව ප්‍රදේශයේ හා ඒ ඒ විෂයන්ට අදාල රාජ්‍ය ආයතන වල නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරුන් ද සහභාගි විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යවරයා ලෙස, අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී (2022.11.26 දින) කළ කතාව.

2023 අය වැය - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.11.26 දින සිදු කල කතාව

Scroll To Top