vertual 01

vertual 01

vertual 01

අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

25
අගෝ2026
කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම - වෘත්තීය අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිළිබඳ විශේෂ අවධානයක්......

කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2026.08.21 දින පෙ.ව. 10.00ට, නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය හා කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ පාසල් හැරයන තරුණ තරුණියන් සඳහා වෘත්තීය අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ඔවුන්ගේ දක්ෂතා හා හැකියාවන්...

27
මැයි2026
 ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ  තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර හානි හිමියන් සඳහා දීමනා ගෙවීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර (සේවක සංඛ්‍යාව 50 ට අඩු හෝ වාර්ෂික ආදායම මිලියන 350 ට අඩු ව්‍යාපාර) හානි හිමියන් සඳහා දීමනා ගෙවීම. (මෙය ව්‍යාපාර නැවත ආරම්භ කිරීම සඳහා එක් වරක් පමණක් ලබාදෙනු ලබන දීමනාවකි) පහත ලිපියෙහි ඉදිරිපත් කර ඇති...

27
මැයි2026
ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම.

2025.නොවැ.27 සිට දෙසැ.15 දින තෙක් ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් හානි වී ඇති සේවක සංඛ්‍යාව 50 ට අඩු වාර්ෂික ආදායම් මිලියන 350 ට අඩු ස්ථීර ව්‍යාපාරික ගොඩනැගිලි හිමි ව්‍යාපාර හිමියන් සඳහා වන්දි ලබාදීම. පහත ලිපියෙහි ඉදිරිපත් කළ යුතු ප්‍රධාන ලේඛන වල QR කේතයන් මගින් පහත ලේඛන භාගත කර ගත හැකිය.

14
මැයි2026
නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසමට මුහුණ දීමට පූර්ව සූදානම

නිරිතදිග මෝසම වෙනුවෙන් මුහුණ දීමට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පූර්ව සූදානම් ඒකාබද්ධ වැඩපිළිවෙලක් වෙනුවෙන් සාකච්ඡාවක් 2026.05.11 දින නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. මෙම අවස්ථාවට කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත් පෙරේරා මහතා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය, කොලොන්නාව නගර...

ප්‍රාදේශීය ලේකම්

Priyanath perera
 
නම පී. එස්. ප්‍රියනාත් පෙරේරා
සුදුසුකම්
  •  ඉංජිනේරු (මොරටුව විශ්වවිද්‍යාලයේ

රැකියා ඉතිහාසය
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු සහකාර ප්‍රාදේශීය ලේකම්

  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු සහකාර අධ්‍යක්ෂ

සහකාර ප්‍රාදේශීය ලේකම්                        

00001 නම දිනේෂි චන්ද්‍රරත්න මහත්මිය
සුදුසුකම්
  • සංචාරක කළමනාකරණ BSC (ගෞරව)
රැකියා ඉතිහාසය
  • සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
  • මහ නගර සභාව කුරුණෑගල
 

ගණකාධිකාරි

 WhatsApp Image 2025 10 07 at 14.23.13 නම D.G.S.S. වීරරත්න මහතා
සුදුසුකම්
  • SLIATE වෙතින් උසස් ජාතික ගිණුම්කරණ ඩිප්ලෝමාව (HNDA)
  •  පරිගණක ගිණුම්කරණ ඩිප්ලෝමාධාරී ජයවර්ධනපුර වි. වි.
රැකියා ඉතිහාසය
  • ලක්ෂ්‍මන් ඇසෝසියේටර්ස් (පුද්ගලික) සමාගමේ සහකාර ගණකාධිකාරී
  • සිලෝන් තේ කෞතුකාගාරයේ ගණකාධිකාරී

සහකාර අධ්‍යක්ෂ (සැලසුම්)

   නම පී.ඩී. රූපසිංහ මහත්මිය.
සුදුසුකම්  ශාස්ත්‍රපති (සමාජ විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
රැකියා ඉතිහාසය  
  •  සහකාර අධ්‍යක්ෂ - දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - කොළඹ

පරිපාලන නිලධාරී

  නම  ඒ. ඩබ්. ඩී. ජයන්ති                                                     
සුදුසුකම්  කළමනාකරණසේවා නිලධාරි අධි ශ්‍රේණිය
 රැකියා ඉතිහාසය

 මෝටරථ ගමනාගමන දෙපාර්තුමේන්තුව

වරාය හා නාවික අමාත්‍යාංශය

පරිපාලන නිලධාරී (ග්‍රාම නිලධාරි)

    නම  එච්. ඒ. ප්‍රදීපා උදේනි ආරියරත්න
සුදුසුකම්  
රැකියා ඉතිහාසය  ග්‍රාම නිලධාරි (සීතාවක ප්‍රා. ලේ. කාර්යාලය)

 

2026 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා එම වර්ෂය තුල සත්‍ය වශයෙන් සිටි කාර්ය මණ්ඩලය පහත පරිදි විය.

තනතුර මධ්‍යම රජය

පුරප්පාඩු

පළාත් සභා පුරප්පාඩු
අනුමත දැනට සිටින අනුමත දැනට සිටින
ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
සහකාර ප්‍රාදේශීය ලේකම් 01 01 - - - -
ගණකාධිකාරී 01 01 - - - -
සහකාර අධ්‍යක්ෂ - සැලසුම් 01 01 - - - -
පරිපාලන නිලධාරී 01 01 - - - -
පරිපාලන ග්‍රාම නිලධාරි 01 01 - - - -
පරිවර්තක (සිංහල-දෙමළ) 01 - 01 - - -
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් 01 01 - - - -
සංවර්ධන ක්ෂේත්‍ර සහකාර 02 01 01      
රාජ්‍ය කළමනාකරණ සේවය 30 21 09 - - -
සංවර්ධන සම්බන්ධීකාරක 01 01 - - -  
සංවර්ධන නිළධාරී කාර්යාල 05 17 -12 - - -
තාක්ෂණික නිළධාරි (සිවිල්) 02 02 -      
සංවර්ධන නිළධාරී ක්ෂේත්‍ර 51 46 05 - - -
ග්‍රාම නිළධාරී 46 35 11 - - -
රියදුරු 02 01 01 - - -
කාර්යාල කාර්ය සහායක 09 07 02 - - -
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන සේවාව 01 - 01 - - -
සන්නිවේදන සේවාව 01 - 01 - - -
එකතුව 158 138 20 - - -
Scroll To Top