වැඩිහිටි සෞඛ්ය කදවුර 2023.08.21 දින පෙ.ව. 8.00 ට ප්රාදේශිය ලේකම් කාර්යාලිය ශ්රවණාගාරයේදි කොලොන්නාව සෞඛ්ය වෛද්ය නිලධාරි හා හෙද නිලධාරි ඇතුලු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් කොලොන්නාව ප්රදේශිය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා,
සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, සමාජ සේවා නිලධාරි සෙනරත් බඹරදෙනිය මහතා, බ.ප.සමාජ සේවා නිලධාරි මංජුල ධර්මසේන මහතා හා ගරු සභාපති ස.වි. ජේ.එච්.සුමතිරත්න මහතා , ගරු ලේකම් සා.වි.මල්ලිකා මහත්මිය, ගරු භාණ්ඩාගාරික විජිතා මහත්මිය , සංවිධායක විනිතා ධර්මසිලි මහත්මිය, කැලණිමුල්ල ගරු සභාපති රංජිත් මහතා ඇතුලු වැඩිහිටි සමිති 39 ක සහභාගිත්වයෙන් පැවැත්විණි.



කොලොන්නාව එල්ලේ ඉතිහාසයේ ජාතික මහා ක්රීඩා උළෙලක ජාතික ශූරතාවය දිනා දුන් වැල්ලම්පිටිය රණකාමී කණ්ඩායමේ නායකත්වයෙන් යුත් බස්නාහිර පළාත් එල්ලේ කණ්ඩායම ඇගයීම කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පැවති අද (25) දින කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාල ටී.බී.ඉලංගරත්න ශ්රවණාගාරයේදී සිදු කරන ලදී.
මෙම ඇගයීම කොලොන්නාව ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ගරු රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මැතිතුමාගේ ප්රධානත්වයෙන් ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා , සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා ඇතුලු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.
වැඩසටහන සම්බන්ධීකරණය - සහකාර ප්රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා සමග කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ක්රීඩා නිලධාරී අකලංක ඉෂාන් මහතා
ඡායාරූපකරණය - ප්රවීන ඡායාරූප ශිල්පී රංජිත් පීරිස් මහතා
නිවේදකත්වය - ප්රවීන එල්ලේ තරඟ නිවේදක අසංක ජීවහස්ත මහතා






See Translation























