මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , මෙම කටයුත්ත සම්බන්ධීකරණය කල කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්රවර්ධන නිලධාරී කේ. ප්රතාපගේ මහතා හා බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරී මංජුල ධර්මසේන මහතා සහභාගි විය.


ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීමේ වැඩපිළිවෙළ තුළ බෙදාහදාගැනීම, හුවමාරුව සංකල්පය ගමට ,වසමට ගෙන යාමේ පියවරේ ඇරඹුමක් ලෙස එය කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහෝදර නිලධාරින් අතර ක්රියාත්මක කිරීම ආරම්භ කිරීම
මෙම අවස්ථාවට සහකාර අධ්යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය සමග ආර්ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය.



Scholarship aid and evaluation of children of selected low income families of low-income families in Kolonnawa Divisional Secretariat was held on 27th September.
Kolonnawa Divisional Secretary M with Hand 2 Satand Institute for this event. A. P. Mr. Jayakodi, Assistant Divisional Secretary Chaminda Paranamana and Child Rights Promotion Officer K. Mr. Pratapage participated.



කොලොන්නාව සමෘද්ධි කළාපයේ ස්වයං රැකියාලාභීන්ගේ වෙළද සංගමය සංවිධානය කල සමෘද්ධි පොල දෙසැම්බර් මස 23 හා 24 යන දින වල සාලමුල්ල ලක්සද සෙවණ ප්රජා ශාලාවේදී පවත්වන ලදී. මේ සදහා ආරාධිත අමුත්තන් රැසක් සහභාගි විය.
සංවිධානය - වසම භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී චින්තක මුතුකුමාරණ මහතා ඇතුලු සමෘද්ධි කණ්ඩායම






















