"රැකියාවක් සොයන හෝ රැකියාවක/පුහුණුවක නිරත අයකුට අමතර ආදායමක්..."
සමාජ සුභසාධන ප්රතිලාභ ගෙවීම සදහා සුදුස්සන් හදුනාගැනීමේ ක්ශේත්‍ර පරීක්ෂණ
සඳහා සහායක කාර්යමණ්ඩලය තෝරා ගැනීම.
- කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
සුදුසුකම් -
1. අවම අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස. (සා.පෙළ.) සී3එස්3 යි.
2. 4G ජංගම දුරකථනයක් තිබිය යුතුයි.
ප්රතිලාභ -
1. එක් නිවසක් සමීක්ෂණය කිරීම වෙනුවෙන් රුපියල් 300/- ක් ගෙවනු ලැබේ.
(දිනකට තමන්ට කැමති ඕනෑම ප්‍රමාණයක් කළ හැක)
2. පුහුණුවෙන් පසු තම වසමේ වුවද මෙම කටයුත්තේ නිරත විය හැක.
සීමාසහිත ප්‍රමාණයක් තෝරා ගන්නා බැවින් ඉක්මනින් දන්වන්න.
ඔබේ විස්තර (නම,ලිපිනය, ග්‍රාම නිලධාරී වසම,දුරකථන අංකය) 0714942493 ට වට්ස්ඇප් කරන්න

කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩුආදායම්ලාභී පවුල් වල තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් වල දරුවන් සදහා ශිෂ්‍යත්ව ආධාර ප්රදානය හා එම දරුවන්ගේ නිර්මාණ ඇගයීම 2023.01.31 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදී.
මෙම අවස්ථාවට hand 2 satand ආයතනය සමග කොලොන්නාව සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා, පරිපාලන නිලධාරිනී දීපිකා ජයන්ති මහත්මිය සහභාගි විය.






















