


සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඍජු ප්‍රතිපාදන මත කොලඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්. ඒ .පී.ජයකොඩි මහතා ගේ අධීක්ෂණය හා මෙහෙයවීමෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කිරීම හා දරුවන්ගේ දක්ෂතා ඔප්නංවන ශ්‍රව්‍ය දෘශ්‍ය රූපමය වැඩසටහනක් 2022.11.20 වෙනි ඉරු දින කොලොන්නාව ප්‍රා ලේ. කාර්යාලයේ දී සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ මැදිහත්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් සී.ඒ.කේ.පරණමාන මහතා ගේ හා ප්‍රවීන ශිෂ්‍යත්ව උපදේශක නිශාන්ත පිංතු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඍජු ප්‍රතිපාදන මත කොලඹ දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ඒ.ජී.එස්. අශෝක කුමාර මහතා හා කොලොන්නාව ප්‍රාදේශිය ලේකම් එම්. ඒ .පී.ජයකොඩි මහතා ගේ අධීක්ෂණය හා මෙහෙයවීමෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සදහා ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කිරීම හා දරුවන්ගේ දක්ෂතා ඔප්නංවන ශ්‍රව්‍ය දෘශ්‍ය රූපමය වැඩසටහනක් 2022.11.20 වෙනි ඉරු දින කොලොන්නාව ප්‍රා ලේ. කාර්යාලයේ දී සමෘද්ධි සමාජ සංවර්ධන අංශයේ මැදිහත්වීමෙන් සහකාර ප්‍රාදේශීය ලේකම් සී.ඒ.කේ.පරණමාන මහතා ගේ හා ප්‍රවීන ශිෂ්‍යත්ව උපදේශක නිශාන්ත පිංතු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. මෙම වැඩසටහන සදහා සිසු දරුවන් 100කට වැඩි පිරිසක් හා දෙමාපියන් පිරිසක් ද එක් විය. මෙම අවස්ථාවට බැංකු සමිති කලමනාකරු වජිර පෙරේරා මහතා, සමාජ සංවර්ධන සහකාර තිලක් රණසිංහ මහතා , ගොතටුව කලාප සහකාර කලමනාකරු සංජීව ප්‍රියශාන්ත මහතා, කොලොන්නාව කලාප සහකාර කලමනාකරු ජගත් චන්ද්‍රසිරි, බැංකු සමිති සහකාර කලමනාකරු අචලා මෙනවිය හා බැංකු සමිති නිලධාරීනී උදේශිකා මිය ඇතුළු සමෘද්ධි නිලධාරින් කීපදෙනකු ද එක් විය.





අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමත්‍යවරයා ලෙස, අමාත්‍යංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තුවේදී (2022.11.26 දින) කළ කතාව.
2023 අය වැය - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2022.11.26 දින සිදු කල කතාව
කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “දිසාපති කුසලාන” කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා තරඟාවලියේ අවසන් ඉසව් ලෙස ජවන හා පිටිය ක්‍රීඩා තරග කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් ඊයේ (13) දින පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික් ලේකම්/ දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක “දිසාපති කුසලාන” කොළඹ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්‍රීඩා තරඟාවලියේ අවසන් ඉසව් ලෙස ජවන හා පිටිය ක්‍රීඩා තරග කොළඹ දිස්ත්‍රික් ලේකම්/දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් ඊයේ (13) දින පැවැත්විණි.කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මලල ක්‍රීඩා උළෙල ජවන හා පිටිය තරග රැසකින් වර්ණවත් විය. මලල ක්‍රීඩා තරඟාවලියේ උණුසුම් තරඟ රැසක ජය හිමිකරගනිමින් එම තරඟාවලියේ ශූරතාවය තමන් සතුකරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වෙද්දී අනුශුරතාවය පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හිමිකරගත්හ.පුරා දින ගණනක් දිසාපතිතුමන්ගේ දැවැන්ත ශක්තිය හා මගපෙන්වීම යටතේ, කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පුර්ණ සහයෝගයෙන් යුතුව ක්‍රියාත්මක වූ දිසාපති කුසලාන ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ශුරතාවය අභිමානවත් ලෙස තමන්ගේ නම ඉදිරියේ සනිටුහන් කරගැනීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් විය. සමස්ත ක්‍රීඩා උළෙලේ අනු ශුරතාවය හිමිකරගත්තේ කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසිනි.


























