කොළඹ දිසාපති කුසලාන ක්රීඩා තරගාවලිය යටතේ එල්ලේ තරග කොලොන්නාව ප්රාදේශීය ලේකම්තුමාගේ මග පෙන්වීම යටතේ කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සත්කාරත්වයෙන් ඔක්තෝම්බර් මස 22 දින මුල්ලේරියාව මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්ර විදුහල් ක්රීඩාංගණයේදී පවත්වන ලදී.
මේ සදහා කණ්ඩායම් දාහතරේම සහභාගීත්වයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් හා දිසාපති ප්රදීප් යසරත්න මහතාගේ ප්රධානත්වයෙන් අතිරේක දිස්ත්රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා සහ කාංචනා ගුණවර්ධන මහත්මිය සමග දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂ සේනක සිල්වා මහතා , ප්රාදේශීය ලේකම්වරුන් , සහකාර ප්රාදේශීය ලේකම්වරුන් ඇතුලු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
මෙහි ශූරතාවය මොරටුව ප්රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම විසිනුත් අනුශූරතාවය සත්කාරක කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම ව්සිනුත් දිනාගන්නා ලදී.
කොලොන්නාව ප්රාදේශීය ලේකම් කාර්යාල කණ්ඩායම ක්රීඩා නිලධාරී අකලංක ඉෂාන් මහතාගේ නායකත්වය යටතේ ශ්රී ලංකා
එල්ලේ හොඳම ක්රීඩකයා ලෙස සම්මානයට පාත්රවී ඇති සරත් වන්නිආරච්චි මහතා හා ප්රවීන එල්ලේ විනිසුරු රෝහිත දේවපුර මහතාගේ (කොලොන්නාව සමෘද්ධි නිලධාරී ) උපදේශකත්වයෙන් සීතාවක , මහරගම , කඩුවෙල කණ්ඩායම් පරාජය කරමින්
අවසන් තරගයට තේරී පත්වූ අතර අවසන් තරගයේදී ද ඉතා හොඳ තරගයක් ලබාදෙමින් ක්රීඩා කල අතර අවාසනාවන්ත ලෙස මොරටුව කණ්ඩායම වෙතින් 5-3 ක් ලෙස පරාජය විය. කෙසේ වෙතත් අපේ ක්රීඩකයන් සිය උපරිම කැපවීමෙන් ක්රීඩා කල නමුත් වාසනාව ඔවුන්ට එරෙහි විය.
 

ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල, එම සංවිධානය මගින් ලබාදුන් නිර්නායක වලට අදාලව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීම යටතේ ඔවුන් වෙත සංඛේතාත්මකව ප්‍රදානයන් (වවුචරපත්) ලබාදීම අගෝස්තු මස 18 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල, එම සංවිධානය මගින් ලබාදුන් නිර්නායක වලට අදාලව තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සහන සැලසීම යටතේ ඔවුන් වෙත සංඛේතාත්මකව ප්‍රදානයන් (වවුචරපත්) ලබාදීම අගෝස්තු මස 18 දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු කරන ලදී.මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්‍රදීප් යසරත්න මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා , ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා එම වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.සෝමතිලක මහතා , එම වැඩසටහනේ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සාදික් මහතා , ලෝක ආහාර වැඩසටහනේ අත්‍යාවශ්‍ය සේවා නිලධාරී ඉන්දු අබේරත්න මහතා ඇතුලු එම වැඩසටහනේ නිලධාරීන් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය ,වසම් භාර ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුලු නිලධාරීන් සහභාගි විය.

ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සංඛේතාත්මකව වවුචරපත් ලබාදීම අගෝස්තු මස 18 වන දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කළ අතර එම පිරිස් වෙත ලබාදුන් උපදෙස් වලට අනුව පවුලේ අයට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට කොලොන්නාව කාගිල්ස් ෆුඩ්සිටි ආයතනය වෙත කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු නිලධාරීන් ද සහභාගි විය.ලෝක ආහාර වැඩසටහන (WFP) මගින් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල තෝරාගත් අඩුආදායම්ලාභී පවුල් සදහා සංඛේතාත්මකව වවුචරපත් ලබාදීම අගෝස්තු මස 18 වන දින කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කළ අතර එම පිරිස් වෙත ලබාදුන් උපදෙස් වලට අනුව පවුලේ අයට අවශ්‍ය පෝෂ්‍යදායක ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමට කොලොන්නාව කාගිල්ස් ෆුඩ්සිටි ආයතනය වෙත කොළඹ දිස්ත්‍රික් ලේකම් හා මහදිසාපති ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු නිලධාරීන් ද සහභාගි විය.එහිදී ඔවුන් තමන් විසින් තෝරාගත් ආහාර ද්‍රව්‍ය අවශ්‍යතා පිළිබදව එම නිලධාරීන් සමග සුහද අදහස් දැක්වීමක් සිදු කරන ලදී.එම අවස්ථාවට අතිරේක දිස්ත්‍රික් ලේකම් සම්පත් ඉඩම්ගොඩගේ මහතා , ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා එම වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.සෝමතිලක මහතා , එම වැඩසටහනේ අධ්‍යක්ෂ අබ්දුර් රහීම් සාදික් මහතා , ලෝක ආහාර වැඩසටහනේ අත්‍යාවශ්‍ය සේවා නිලධාරී ඉන්දු අබේරත්න මහතා ඇතුලු එම වැඩසටහනේ නිලධාරීන් සමග කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙනුවෙන් ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සහකාර අධ්‍යක්ෂ සැලසුම් දිල්හානි රූපසිංහ මහත්මිය ඇතුලු නිලධාරීන් සහභාගි විය.

කොළඹ දිස්ත්‍රික් ලේකම්/මහා දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ සංකල්පක් අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කඩිනම් බෝග වගා කිරීමේ වැඩසටහන යටතේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දායකත්වය නිරීක්ෂණය කිරීමේ චාරිකාවක් දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා (20) සිදු කරන ලදී. මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂ සේනක ද සිල්වා මහතා , කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී.ජයකොඩි මහතා , සහකාර ප්‍රාදේශීය ලේකම් චමින්ද පරණමාන මහතා , සැලසුම් සහකාර අධ්‍යක්ෂ දිල්හානි රූපසිංහ මහත්මිය, කෘෂිකර්ම සංවර්ධන නිලධාරීන් , වසම් භාර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් සහභාගි විය.එහිදී පහත ස්ථාන නිරීක්ෂණය කරන ලදී.

1. මුල්ලේරියාව නැගෙනහිර මූලික රෝහල් පරිශ්‍රයේ අලුතින් සකස් කල දහසකට අධික මංඥොක්කා වගාව හා වාට්ටු අවට සහ නිල නිවාස අවට වගාව (මෙම අවස්ථාවට එම රෝහල් අධ්‍යක්ෂ විශේෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ඇතුලු එහි නිලධාරීන් සහභාගි විය.)

2.විශේෂ වෛද්‍ය පුන්සිත් ගුණවර්ධන මහතාගේ මල්ගම පිහිටි ගෙවත්ත 

3. මල්පුර විශාල පැල තවාන 

4. මණ්ඩවිල විහාරස්ථානය අවට වගාව 

5. කැලණිමුල්ල ශ්‍රී සුමන පෙර පාසැල් ආදර්ශ වගාව (මෙහිදී දිස්ත්‍රික් ලේකම්තුමා එම පෙර පාසැලේ දරුවන් සමග පැලයක් රෝපනය කරන ලදී

.6. දහම්පුර ආදර්ශ ගෙවත්ත (මෙහිදී බීජ කට්ටල පැකට් දිසාපතිතුමා විසින් එම මහත්මියට ලබාදෙන ලදී.

Scroll To Top