කොලොන්නාව වැඩිහිටි බල මණ්ඩල සාමාජික සාමාජිකාවන් සඳහා නොමිලේ වෛද්‍්‍ය සායනය හා අවශ්යතා පරිත්‍යාග කිරීම

අනුග්‍රහය - හියුමෙඩිකා ආයතනය

වැල්ලම්පිටිය මධ්යම බෙහෙත් ශාලාවේ කාර්යභාර වෛද්‍ය නිලධාරීතුමිය ඇතුළු සෞඛ්ය කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් කොලොන්නාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යලයේ සහභාගීත්වයෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලුම විහාරස්ථාන වල ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ පරීක්ෂා කිරීම සහ අදාල සෞඛ්‍ය උපදෙස් ලබා දීම සහ ප්රතිකාර ලබා දීමේ කඳවුරක් 2024.06.15 වන සෙනසුරාදා උදෑසන 8.30 සිට දහවල් 12.00 දක්වා කොලොන්නාව රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
ඒ සදහා ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයට ආරාධනා කරමි.
මෙහීදී
රැධිරගත සීනි පරික්ෂාව, කොලොස්ට්රරෝල් පරික්ෂාව
ඇතුළු සියලුම වෛද්ය පරීක්ෂණ නොමිලේ ම සිදුකරන අතර ඒ සදහා සහභාගීවීමේදී රාත්රි 10 පසු ආහාර නොගෙන සිටීම ඉතාම වැදගත් වේ. භික්ෂු හැදුන්ම්පත රැගෙන ඒමද අනිවාර්ය වේ.
අනුග්රහය කොලොන්නාව තරුණ බෞද්ධ සංගමය
කාර්යභාර වෛද්‍ය නිලධාරීනී,
වැල්ලම්පිටිය මධ්යම බෙහෙත් ශාලාව
Scroll To Top