සංවිධානය - කොලොන්නාව බටහිර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී මාදින්නාගොඩ ශ්රී සුරම්යාරාම පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්ය දොඩම්ගොල්ලේ පංඥානන්ද ස්වාමීන් වහන්සේ ඇතුලු කණ්ඩායම
මෙම අවස්ථාවට කොලොන්නාව ප්රාදේශීය ලේකම් ප්රියනාත් පෙරේරා මහතා , බෞද්ධ කටයුතු සමායෝජක පූජ්ය අගුණුකොලපැලැස්සේ විපුලසිරි ස්වාමීන් වහන්සේ ඇතුලු නිලධාරීන් සහභාගි විය.









































